Homepageදේශීය පුවත් Chandana Sirimalwatte in දේශීය පුවත් සිරුරට ගිනි තබාගෙන මියයයි! Subscribe to updates Unsubscribe from updates මොණරාගල, දඹගල්ල ප්‍රදේශයේ 32 හැවිරිදි විවාහකයෙක් සිරුරට පෙට්‍රල් දමාගෙන ගිනි තබාගැනීමෙන් මරණයට පත්ව ඇත. ඊයේ(15) සවස ඔහු මෙසේ ගිනිතබාගෙන ඇත්තේ පෞද්ගලික ආරවුලක් නිසා බව කියනු ලැබේ. Next Read: පමා වූ උමාඔය ව්‍යාපෘතිය ලබන වසරවනවිට කෙසේ හෝ අවසන් කරනවා - රවි කරුණානායක » suicide Chandana Sirimalwatte : Related Post බදියුදීන්, අසාත් සාලි , හිස්බුල්ලා ඉල්ලා අස්විය යුතුයි – ටී.එන්.ඒ මන්ත්‍රී සිවශක්ති ආනන්ත් තව්හිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ… වැරදි බව ඔප්පු වුනොත් සියලු තනතුරුවලින් අස්වෙනවා – රිෂාඩ් බදියුදීන් ඕනෑම පරීක්ෂණයකින් පසු තමන් වැරදිකරු බව ඔප්පු වුවහොත් තමන් දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම්… මාධ්‍යවලට බොරු තොරතුරු දෙන්න එපා – කථානායක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි මාධ්‍ය වෙත වගකීම් විරහිත සහ වැරදි සහගත ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස කථානායක කරූ ජයසූරිය…