අපජල ටැංකියේ අැමෝනියා විෂ නිසා 5 දෙනකු මරණයට පත් වූ හොරණ බැල්ලපිටිය රබර් සැකසුම් කම්හලේ හිමිකරුට වහාම ඉදිරිපත්වන ලෙස පෙලාිසිය විසින් නිවේදනය කර අැත.
පසුගියදා ඒම අපජල ටැංකිය තුළට වැටුනු පුද්ගලයකු බේරාගන්නට ගත් උත්සාහයේදී තවත් පුද්ගලයන් සිවු දෙනකු අැමෝනියා අාඝ්‍රාණය වී මරණයට පත් වූහ. මෙම කම්හලේ හිමිකරු පළා ෙගාස් අැති අතරකළමනාකරු හා රසායනාගාර පාලකවරිය රක්ෂිත බන්ධනාගාර ගතකර අැත. මෙම කම්හලේ වගකීම දරණ හිමිකරු රටින් පිටවීම වළක්වන අධිකරණ නියෝගයක් ඊයේ(22) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන ලදී.