China Open ගූරතාව දිනාගැනීමට රෆායෙල් නඩාල් සමත්වේ

චීන විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ ගූරතාවය දිනාගැනීමට රෆායෙල් නඩාල් සමත්විය. ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව රෆායෙල් නඩාල් පළමු ස්ථානයේ සිටියි.  ඔහු අතින් පරාජයට පත්වූයේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක නික් ක්‍රිග්ජියොස්ය.

මෙම තරගයේදී රෆායෙල් නඩාල් තරගවට 6-2 6-1ක් ලෙසින් ජය ගැනීමට සමත්විය. නික් ක්‍රිග්ජියොස් ඔහු ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හමුවේ 20 වන ස්ථානයේ රැදී සිටී.

Madanayaka :