හම්බන්තොට වරාය ගනුදෙනුව සාර්ථක කරගැනීම පිනිස මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට චීනය විසින් මුදල් ලබා දුන් බවට ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පළ කළ වාර්තාව සම්බන්ධව චීන තානාපති චෙං ක්ෂු යුවාන් විසින් පිළිතුරු දී ඇත.
තානාපතිවරයා පවසන්නේ ලංකාවේ ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය හා ෙභෞමික අඛණ්ඩතාවය පිළිබද සහයෝගයෙන් මිත්‍රශීලි සබදතා සදහා චීනය උනන්දුවන බවයි. ඒසේම ලංකාවේ අ්‍යබ්තර කටයුතුවලට මැදිහත්වීීී සම්බන්ධ චීනය විරුද්ධ වන බවද ඔහු පවසා ඇත. සිවිල්බ යුද්ධය අවසන් කිරීමට හා යුද්ධයෙන් පසු නැවත ගොඩනැගීම් සම්බන්ධව චීනය විසින් ලබා දෙන සහයෝගය හා ත්‍යාගශීලිත්වය පිළිබද ලංකාවේ ජනතාව දක්වන අගය කිරීම මහත් ධෛර්යයක් බවද තානාපතිවරයා පවසයි.
කොතරම් මැදිහත්විම් හා තුන්වැනි පාර්හශ්වවල බාධාකිරීම් මැද වුවද දෙරට නායකයන් අතර ඒකගතාවෙන් අනුව කටයුතු කරන බව ඒහිදී අදහස් ප්‍රකාශ විය. තානාපතිවරයා සිය නිවේදනයේ තවදුරටත් පවසන්නේ නියමිත ඉලක්ක අනුව දෙරට අතර සබදතා ඉදිරියට ගානයාමට අපේක්ෂා කරන බවද Belt and Road වැඩපිිිිළිවෙළ තුළ ලංකංකාවට හිමිවන ප්‍රතිලාභ ෙවෙනුවෙන් අන් රටවල නායකයන් සමග ඇතිනකරගත් ආකාරයෙන් උපදේශකත්වයන් හා දායකත්වය සහිත ද්විපාර්ශ්වික සහයෝගයෙන් කටයුතු කිරීමට ඉදිරියටත් ෙවෙනසක් නැතිව කටයුතු කරන බවද තානාපතිවරයා සිය නිවේදනයේ සටහන් කරයි.
කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට අරමුදල් සැපයූ බවට ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළ වූ වාර්තාව පිළිබද කිසිවක් චීන තානාපතිවරයාගේ ප්‍රතිචාරයෙ සටහන් නොවේ. ඒවැනි අරමුදල් සැපයීමක් කළ බව ෙහෝ නොකළ බව සදහන් කරනු වෙනුවට ලංකාව සම්බන්ධයෙන් චීන ප්‍රතිපතතිය ෙදෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ඇතිකරන පදනමින් ඉදිරියටත් සිදුවන බව තානාපතිවරයා අවධාරනය කරයි.