පළාත් සභා මැතිවරණය පැවැත්වීමේදී පැරණි මනාප ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය අනුගමනය කළ යුතු බවට සහ ඒසේ නැතිව නව මැතිවරණ ක්‍රමය අනුව පැවැත්විය යුතු බවටද වශයෙන් විවාදයක් අැති වී තිබේ.
හවුල් අාණ්ඩුවේ සහ විපක්ෂයේ ෙද්ශපාලකයන් මේ සම්බන්ධව විවාදයට තුඩු දී අැත.