Posted on 06.13.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ(12) රාත්‍රී 11.00 ට පමණ මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි ප්‍රහාර එල්ල කිරීම නිසා කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමි නමක් තුවාල ලබා තිබේ.
කතරගම පූජා භුමියේදී සිදුව ඇති මෙම වෙඩි තැබීම නිසා තුවාල ලැබූ කොබවක ධම්මින්ද විහාරාධිපති හිමියන් හා අනෙක් හිමිනම මේ වන විට රෝහල් ගත කර සැත්කමකින් පසුව දැඩි සත්කාර ඒ්කකයට අැතුළත්කර ඇත. වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගිය රථය UP CAG 8531 දරණ හොණ්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයක් බව මේ වන විට සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් කවුද යන්න හදුනාගෙන අැතැයිද පොලිසිය පවසයි.gun