මේ දක්වා නිකුත් කර අැති පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව විවිධ ෙද්ශපාලන පක්ෂ විසින් අත්පත් කරෙගන අැති තත්වයේ සාරාංශයක් මෙසේ දැක්විය හැකිය.
| පක්ෂය | ඡන්ද | ප්‍රතිශතය | නියෝජිතයන් |
| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 1721056 | 44.60% | 1268 |
| එක්සත් ජාතික පක්ෂය | 1198816 | 31.07% | 848 |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 374574 | 9.71% | 266 |
| ජනතා විමුක්ති පෙරමුණ | 239546 | 6.21% | 171 |
| ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 174059 | 4.51% | 140 |
| ඉලංකෙයි තමිල් අරසු කච්චි | 150423 | 3.90% | 165 |