උද්ඝෝෂණ ගැන මං දන්නෙත් නෑ-උප කුලපති දන්නෙත් නෑ! – විජේදාස රාජපක්ෂ

රුහුණ විශ්ව විද්‍යාලයේ ශ්‍රවණාගාරය විවෘත කිරීමට යන අවස්ථාවේදී ශිෂ්‍යයන් විරෝධය දැක්වූයේ කුමකටද යන්න පිළිබද විෂයභාර ඇමති ලෙස තමන් නොදන්නා බවද උපකුලපතිවරයාගෙන් විමසූ විට ඔහු කිසිවක් දැන සිටියේ නැති බවද උසස් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළේය.

Chandana Sirimalwatte :