විශ්වාසභංගයෙන් පසුව ශ්‍රීල.නි.ප. වියවුල උග්‍ර අතට

අගමැති රනිල් වික්‍රමසිංහට ඒරෙහි විශ්වාසභංග යෝජනාවට ෙමෙත්‍රි පාර්ශ්වයෙන් අැමතිවරු16ක් සහාය දීමත් ඒම යොජ්නාව පරාජය සමග ඔවුන්ට ඒරෙහි ඒ.ජා.ප. මන්ත්‍රී පිරිසක් විශ්වාසභංග යෝජනා ගෙන ඒ්මෙන් පසුව තවත් පිරිසක් ඒම 16 දෙනා ගත් ස්ථාවරය අනුමත කරමින් ඔවුන්ගේ සහායට පැමිණ අැතැයි දේශපාලන අාරංචි මාර්ග හෙළිකරයි.

ඒක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් අාණ්ඩුවක් පවත්වාගෙන යාමෙන් බැදුම්කර වංචාව පිලිබද වරදකාර පාර්ශ්වය බවට පත්වන බැවින් වහාම ඒයින් මිදී ශ්‍රිල.නි.ප. මුල් කරගත් අාණ්ඩුවක් පිහිටුවීම මෙම පිරිසේ අදහස වී අැත. අැමති ඒස්.බී. දිසානායක ජනමාධ්‍ය අමතා පවසා අැත්තේ අාණඩුවේ සිටින ශ්‍රීල.නි.ප. අැමතිවරුන්ගෙන් රනිල් විරෝධී කණ්ඩායම 25 දක්වා ඉහ යන බවය.

Chandana Sirimalwatte :