යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චෙල්යන්ගේ පොලිස් නිලධාරින්ට නල්ලුර් ප්‍රදේශයේදි වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මිනිත්තු කිහිපයකට පෙර යාපනය මුලස්ථාන පොලිසිය වෙත බාර වු බව පොලිසිය කියයි.
Chandana Sirimalwatte
in දේශීය පුවත්
යාපනය විනිසුරුට වෙඩි තැබීමේ සැකකරු බාරවෙයි
-
Related Post
-
රොහාන් ගුණරත්නටත් ඇත්ත කියන්න වෙනවලු!
අප්‍රේල් 21 වැනිදා සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් වෙත ඍජුව චෝදනා කරමින් සන්නද්ධ දේශපාලන තොරතුරු සම්බන්ධ…
-
ආණ්ඩුවට එරෙහි කරුණු 6ක් – ජ.වි.පෙ. විශ්වාසය භංග කරලා!
ජනතා විමුක්ති පෙරමුණ අද(21) පෙරවරුවේ කතානායක කරු ජයසූරිය වෙත භාරදුන් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව අනුව…
-
මුස්ලිම් ජනතාවට සිදුකළ හානිය ප්‍රසිද්ධියට පත් කෙරේ!
ඇතැම් අන්තවාදී දේශපාලන අරමුණු මත මෙහෙයවනු ලැබූ කණ්ඩායම් මැදිහත්වීමෙන් මැයි 13 වැනිදා වයඹ පළාතේ සහ…