தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
අගමැතිට ඒරෙහි විශ්වාසභංග යෝජනාව බාර දෙති ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අගමැතිට ඒරෙහි විශ්වාසභංග යෝජනාව බාර දෙති !



මහින්ද රාජපක්ෂ  කණ්ඩායම මූලික වී අත්සන් කළ විශ්වාසභංග යෝජනාව අද (21) කථානායකවරයාට භාර දෙන්නට නියමිත බව වාර්තා වේ.

පළමු අවස්ථාවේම අත්සන් 35ක් ඒක් රැස් කළ බව කියනු ලැබූ විශ්වාසභංග යෝජනාව අද සවස කථානායකවරයාට භාරදෙන්නට සැලසුම් කර අැතැයි විපක්ෂයේ අාරංචිමාර්ග වාර්තා කරයි.