හෝමාගම නගරය කේන්ද්‍ර කරගත් තාක්ෂන නගර ව්පෘයාතිය නිසා ජනතාවට සිදුවන අසාධාරණය හා පාරිසරික විනාශයට ඒරෙහිව ප්‍රදේශයේ ජනතාව ඊයේ වීදි බැස විරෝධතා පළ කළහ.
ෙමම ව්‍යාපෘතිය සදහා අාණ්ඩුව විසින් අක්කර 4000ක පමණ සාමාන්‍ය ජනයා වාසය කරන ප්‍රදේශයක දැවැන්ත ඉඩම් අත්පත් කරගැනීමක් හා පාරිසරික විනාශයක් කරන්නට සැලසුම් කර අැත. මෙමම තත්වය තුළ ජනතාව විසින් හොම්ගම ජන අයිතිය සුරැකීමේ සංවිධානය පිහිටුවා මෙම විරෝධතා සංවිධානය කර අැත.