‘ශ්‍රීලන්කන්‘ අධ්‍යක්ෂවරුන්ගේ ආදායම් ලිපිගොනු තිබුණු විගණන ආයතනයේ අභිරහස් ගින්නක්!
ශ්‍රීලන්කන් සමාගමේ බරපතළ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක විමර්ශන සිදුවන අතර එහි හිටපු අධ්‍යක්ෂවරුන්ගේ වැදගත් ලිපිගොනු තැන්පත් කර තිබුණු විගණන ආයතනයක…
ශ්රීලන්කන් සමාගමේ බරපතළ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක විමර්ශන සිදුවන අතර එහි හිටපු අධ්‍යක්ෂවරුන්ගේ වැදගත් ලිපිගොනු තැන්පත් කර තිබුණු විගණන ආයතනයක…
ශ්රීලන්කන් ගුවන් සමාගම විසින් මිලදී ගැනීමට නියමිත වූ එයාබස් යානා 3ක ගනුදෙනුව අවලංගු කිරීම නිසා එම සමාගමට රුපියල් බිලියන 14.3ක්…
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ මිහින් ලංකා ආයතනවල අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කළ දැනුම් දීම අනුව…
ශ්රීලන්කන් ගුවන්සේවයේ සිදුව ඇති මහාපරිමාණ දූෂණ සහ අක‍්‍රමිකතා සම්බන්ධ චෝදනා අනුව පසුගිය ආණ්ඩුව සමයේ එම ගුවන් සේවයේ වගකීම් දැරූ නිශාන්ත…
2014 ජනවාරී මස 14 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ ඇතුළු පිරිසගේ අවශ්‍යතාවට ලංකාව බලා පිටත්වී තිබුණු…
බිලියන ගණනින් පාඩු ලබමින් පවත්වාගෙන යන ශ්‍රිලන්කන් ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරි සුරේන් රත්වත්තේ මසක වැටුප ලෙස රු. ලක්ෂ 32ක් ලබාගෙන…
විදුලිය ජනනය කිරීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය සහ ගුවන් යානා සදහා ඉන්ධන ලබාගැනීම නිසා ශ්‍රී ලන්කන් සමාගම ඛනිජතෙල් සංස්ථාවට අති…
දිගින් දිගටම පාඩු ලබන 'ශ්‍රිලන්කන්' සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට එනම් ආයෝජකයන්ට භාරදෙන්නට සූදානම් වෙද්දී ඒ සදහා වන සැලසුම් තමන්ටද හෙළිකරන ලෙස…
තම සේවා ව්‍යවස්ථාව අැතුළු වෘත්තිය ඉල්ලීම් සම්බන්ධයෙන් කළ ඉල්ලීම් අවධානයට නොගැනීමට එරෙහිව ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සටන් ක්‍රියාමාර්ගයක්…
අර්බුදකාරී තත්වය තුළ ශ්‍රී පන්කන් සමාගමේ සභාපතිධුරයට බැංකු ක්ෂේත්‍රෙය් ප්‍රවීනයකු ලෙස සැලකෙන රංජිත් ප්‍රනාන්දු වෙත ආරාධනා කර ඇති බව වාර්තා…
මහින්ද රාජපක්ෂ පාලනයේ සිට වත්මන් පාලනයේ මෑත කාලසීමාව තුල ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල කටයුතු විමර්ශනය කිරීමට විශේෂ…
'මිහින් ලංකා' ගුවන් සේවය නීත්‍යනුකූල අාකාරයට අහෝසි කිරීමේ කටයුතු අාරම්භ කර අැතැයි 'ශ්‍රී ලන්කන්' ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි සුරේන්…