සහල් පාලන මිල ඉවත් කරයි
ආනයනික සහ දේශීයව නිෂ්පාදිත සහල් සඳහා මෙතෙක් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා…
ආනයනික සහ දේශීයව නිෂ්පාදිත සහල් සඳහා මෙතෙක් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා…
ආනයනික සීනි සඳහා වන විශේෂ වෙළද බද්ද ඊයේ(15) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කිරීමෙන් ආනයනික සීනි කිලෝග්‍රෑමයක මිල…
සංශෝධනය කරනලද රථ වාහන දඩ මුදල් අය කිරීම එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.…
වසර 100ක් පමණ පැරණි රේගූ පනත ද සංශෝධනය කරමින් නව දේශීය ආදායම් බදු පනත මෙම මස අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන…
මෝටර් වාහන පනත යටතේ සිදුකරන රථවාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඬ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට අමාත්‍ය…
මුදල් ආමාත්‍යංශය විසින් රාසයනික නිෂ්පාදන සඳහා භාවිත කරන පානීය නොවන ස්ප්‍රීතු හෙවත් මෙතනොල් නිෂ්පාදනය සහ ආනයනය සඳහා නව වාර්ෂික ගාස්තුවක්…
තුන් අවුරුදු වැඩපිළිවෙලක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇති ගිවුසුම් ප්‍රකාරව මෙරටට ලබා දෙන නය මුදලේ දෙවන…
යෝජිත දේශීය ආදයම් පනතට විරෝධය ඵලකරමින් අද(07) දින දේශීය ආදයම් නිලධාරීන් සංකේත වැඩවර්ජනයක නියෙලෙන බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…
අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් කෙටුම්පත් කරන ලද ආණ්ඩුව විසින් ගැසට් පත්‍රයක් මඟින් නිත්‍යානුකුලබාවය ලබා දී ඇති නව බදු පනත හරහා යාචකයාගේ…
දිවයිනේ පවතින ව්‍යාපාර සඳහා ස්ථාවරභාවය ලබා දීම වෙනුවෙන් ඉදිරියේදී නව බදු ප්‍රතිපත්තියක් ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න…
අද මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ආනයනික සීනි මත පනවන රෙගු බද්ද ඉහල දමන බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ…
මෙතෙක් බදුවලින් නිදහස්කර තිබුණු සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල, විශ්‍රාම අරමුදල්, සේවාන්ත අරමුදල් සහ පුණ්‍යායතන අරමුදල් මත 14%ක…