unp

රනිල්, 2030 වනතුරු එ.ජා.ප. නායකයා නෙවෙයි – තිස්ස අත්තනායක

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ 2030 දක්වා තබාගැනීමට පක්ෂයේ සාමාජිකත්වය සූදානම් නැති බව එ.ජා.ප.යේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසයි.…

පාක්ෂිකයන්ට සමෘද්ධි දෙන හැටි නවීන් කියයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් විපක්ෂයේ සිටියදී මහත් පීඩාවන්ට ලක් වූ බවද ආණ්ඩුවක් පිහිටුවා ඇති තත්වයක් යටතේ තවදුරටත් එවැනි ප්‍රශ්නයක් නැති…

යූ.ඇන්.පි.යට 72යි – 72ට කරපු හරිය !

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය ඊයේ (6) පිටකෝට්ටටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. 1946 පක්ෂය බිහිකළ අවස්ථාවේ බි‍්‍රතාන්‍ය පාලකයන්…

එක්සත් ජාතික පක්ෂය, එන ඕනැම මැතිවරණයකට ඔට්ටුයි! – ලක්ෂ්මන් කිරිඇල්ල

එක්සත් ජාතික පක්ෂය එළඹෙන ඕනෑම මැතිවරණයකට සුදානම් බවත් මැතිවරණ හමුවේ පැන යන පක්ෂයක් නොවන බවත්  රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර…

රෝසිගේ වැසිකිලිය අලුත්වැඩියාවට ලක්ෂ 57ක්!

කොළඹ පුරපති රෝසි සේනානායකගේ නිල නිවසේ වැසිකිළි අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 57 ක මුදලක් නගර සභාව විසින් අනුමත කර ඇත.…

”පරණ හොරු අල්ලනවා, අලුත් හොරු අල්ලනවා” – යූඑන්පිය නැවත මන්ත‍්‍රය ජප කරයි!

අපේපක්ෂයපිරිසිිදු කරගන්න පරණ හොරුන්ටත් අලූත් හොරුන්ටත් ත‍්‍රිපුද්ගල දූෂණ මහා අධිකරණ පිහිටුවලා දඩුවම් ලබා දෙනවාx ‐රාජ්‍ය අමාත්‍ය අජිත් පීx පෙරේරා ඔහු…

අවුරුදු 5ක් නෙවෙයි, අවුරුදු 20-30 අාණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ! – රනිල් වික්‍රමසිංහ

ඒක්සත් ජාතික පක්ෂය විසින් බිහිකළ යුත්තේ අවුරුදු 5ක අාණ්ඩුවක් නොව අවුරුදු 20ක් 30ක් බලයේ ඉන්න අාණ්ඩුවක් බව ඒ.ජා.ප. නායකයා අද(6)…

එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළට වගකීම් ටික ටික දෙනවලු

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලින් පසුව දෙවැනි පෙළ සදහා නිලධාරි තනතුරුවල වගකීම් ක්‍රම ක්‍රමයෙන් ඉදිරි දිනවල භාරදෙනු ඇති බව ඇමති…

හවුල් අාණ්ඩුව ගැන නිර්දේශ ගන්න ජනාධිපතිගෙන් කමිටුවක් !

2015 පිහිටුවන ලද ශ්‍රීල.නි.ප. - ඒ.ජා.ප. හවුල් අාණ්ඩුව තුළ ඉදිරි ගමනක් තිබේද යන්න විමසා බැලීමට ජනාධිපති ෙමෙත්‍රිපාල සිරිසේන විසින් කමිටුවක් පත්කර…

ඒක්සත් ජාතික පක්ෂයේ සභාපති ඉල්ලා අස්වෙයි !

ඒක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම අද(8) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත භාරදුන් බව වාර්තා…

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂිම් සිය ධුරයෙන් ඉල්ලා අස්වේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂිම් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට දන්වමින් අද (05) එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට…

උදේ තිබුණ බය දැන් නෑ! නවින් දිසානායක, අාණ්ඩුවේ 2/3 අදින් ඉවරයි! විමල් වීරවංශ

අගමැති රනිල්ට ඒරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් උදයේ තිබුණු බිය දැන් පහව ගොස් අැති බව පාර්ලිමේන්තු විවාදයට ඒක් වෙමින්…