wijedasa-rajapaksha

උසස් අධ්‍යාපන ඇමතිවරයා පෙ.ස.ප.ට නගන චෝදනාව පදනම් විරහිතයි. – පුබුදු ජයගොඩ

පදනම් පෙරටුගාමින් නැති කළ යුතුයි නැත්නම් ඔවුන්ට භාරදීලා කමන් ගෙදර යා යුතුයි කියන තැනට පත්වෙලා කියලා උසස් අධ්‍යාපන ඇමතිවරයා කළ…

රට පාලනය කරන්න වෙන්නෙ පෙරටුගාමින් ඉවර කරලා – උසස් අධ්‍යාපන ඇමති කියයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය තිබෙන තුරු ආණ්ඩුවට රට පාලනය කරන්නට නොහැකි බවත් පෙරටුගාමින් අවසන් කර රට පාලනය කළ යුතු බවද උසස්…

උසස් අධ්‍යාපන ඇමති විජේදාස, ශිෂ්‍ය විරෝධතා ගැන අවලාද නගා සිය නොහැකියාව හෙළි කරයි !

පසුගිය මාස තුනක කාලය තුල ශිෂ්‍ය විරෝධතා 410ක් පවත්වා ඇති බව පවසමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය  විජේදාස රාජපක්ෂ…

සයිටම් වෙෙද්‍ය සිසුන් කොතලාවල පීඨයට අැතුලත් කළ පසු සයිටම් වහන නීති ගේනවා – උසස් අධ්‍යාපන අැමති විජේදාස රාජපක්ෂ

සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ග්‍රහනය  කොට අවසන් වූ පසු සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය අහෝසි වන බවත් ඒ…

විජේදාස රාජපක්ෂ කළ කිසිම දේකට පක්ෂයේ අනුමැතියක් තිබුණෙ නෑ – සරත් ෆොන්සේකා

විජේදාස රාජපක්ෂ කළ කිසිවක් ඒක්සත් ජාතික පක්ෂ කෘති්‍යාධිකාරී මණ්ඩලය හෝ පාර්ලිමෙන්තු කණ්ඩායම විසින් අනුමත නොකළ බව ප්‍රාදේශීය සංවර්ධන අැමති සරත්…

යහපාලනේ ලූණු බික

සුසිල් විසින් අද දෙරණ වෙබ් අඩවියට ඇදි කාටුනයකි.

විජේදාසගෙන් ගැලවූ අමාත්‍යධූර සඳහා තලතා අතුකෝරල සහ ගාමිණී ජයවික්‍රම පත් කෙරේ

විජේදාස රාජපක්ෂ ඉවත්කිරීමෙන් පසු පුරප්පාඩු වූ අමාත්‍යධූර සඳහා තලතා අතුකෝරල සහ ගාමිණී ජයවික්‍රම යන අය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති…

ඉදිරි පියවර හා කිවයුතු සියල්ල ළගදීම ජනමාධ්‍ය වෙත ලබා දෙනවා – විජේදාස රාජපක්ෂ

තවමත් ඒක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයකුව කටයුතු කරන බවත් ඉදිරියේ ගන්නා තීරණ හා තමන්ට පැවසිය හැකි සියල්ල ඉදිරි දිනකදී ජනමාධ්‍යවේදින්ට දැනගන්නට…

අැමතිධුරයෙන් ඉවත් කළ බව ජනාධිපති විජේදාසට ලිඛිතව දන්වයි

විජේදාස රාජපක්ෂගේ අමාත්‍ය ධුර ඉවත් කිරීමට තීරණය මේ වනවිට ජනාධිපතිවරයා විසින් විජේදාස රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා විය. ඊයේ(22)…

විජේදාස අයින් කරන්න එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලය තීන්දු කළා – අගමැති ඊයේ ජනාධිපතිට දැනුම්දීලා

ඇමති විජේදාස රාජපක්ෂ ඉවත්කරන්නට එජා‍ප කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණය කළ බැවින් ඔහු ඇමති තනතුරෙන් ඉවත් කරන ලෙස අගමැතිවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල…

විජේදාස ගියොත් අපට 2025 දක්වා ආණ්ඩු කරන්න පුලුවන් – රාජිත

චෝදනාවලට ලක්ව තවමත් ඇමතිකමේ සිටින අධිකරණ හා බුද්ධහාසන ඇමති විජේදාස රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් හවුල් ආණ්ඩුව 2020 නොව 2025 දක්වාම පවත්වාගෙන…

අැමති විජේදාස ගැන තීන්දු ගන්න ඒ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම රැස් කරයි

අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්  අද (21) කැදවන ලද එක්සත් ජාතික…