Posted on 02.15.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පළාත්පාලන මැතිවරණයේදී පිළිඹිබු වූ දැවැන්ත පසුබෑම හමුවේ ඒක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් සම්බන්ධව අවධානය යොමු වී අැති බව දැන ගන්නට අැත.
පවතින අවිනිශ්චිතතාවය හමුවේ ඒක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හදිසි රැස්වීමක් කැදවනු ලැබූ බවද ඒහිදී යහපාලන ආණ්ඩුව තුළ අඩුපාඩු සකස් කරගනිමින් තවදුරටත් කටයුතු කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසයි. එසේම එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී ප්‍රතිසංවිධාන කිරීමටද මෙහිදී තීරණය වූ බව අමාත්‍යවරයා ජනමාධ්‍ය වෙත පවසා අැත.