தமிழ்
English
Contact
Tuesday 26th December 2017    
නව බස් ගාස්තු අද සිට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නව බස් ගාස්තු අද සිට



ආණ්ඩුව සහ බස් හිමියන්ගේ සංගම් වල එකඟතාවය මත සිදු කරන ලද ගාස්තු සංශෝධනය අද(01) දින සිට ක්‍රියාත්මක වේ. එම සංශෝධනයට අනුව සියලු බස් ගාස්තු 6.25% කින් වැඩි වේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රු:9 සිට රු: 10 දක්වා වැඩිවෙන අතර අධි වේගී මාර්ගයේ කොළඹ සිට මාතර දක්වා රුපියල් 530ක්, මහරගම සිට ගාල්ල දක්වා රුපියල් 410ක්, කඩවත සිට ගාල්ලට රුපියල් 440ක්, කඩවත සිට මාතරට රුපියල් 540ක්, කඩුවෙල සිට ගාල්ලට රුපියල් 430ක් ලෙස නව ගාස්තු සංශෝධනය වී ඇත.