தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
සන්නද්ධ හමුදා සෙබලුන් 36,000ට වැඩි පිරිසක් සේවය හැරගිහින් – අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අරඹයි « Lanka Views | Views of the truth

සන්නද්ධ හමුදා සෙබලුන් 36,000ට වැඩි පිරිසක් සේවය හැරගිහින් – අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අරඹයි



ආරක්ෂක අංශ දත්තවලට අනුව  ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 36,000ක් පමණ සේවය හැරගොස් සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසයි.

ඔහුසඳහන් කළේ පසුගියදා දිනයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී යුද හමුදා නිලධාරියෙකු සහ සෙබලුන් 776 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වු බවයි. ඒ අනුව මේ වන විට සේවය හැරගිය යුද හමුදා සෙබලුන් 4377 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සමස්තයක් ෙලස ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 5000ට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද්ධය පැවති කාලයේ දකුෙන් තරුණ තරුනියන්ෙග් රැකියාවිරහිතභාවය නිසා ඔවුන් සමූහ වශෙයන් හමුදා ෙස්වයට ඒක්වූ අතර යුද උන්මාදය වර්ධනය කරමින් අැතැම් බලෙව්ග විසින් ෙගනගිය ජාතිවාදී ප්‍රචාර නිසා ඒය වර්ධනය විය. යුද සමෙය් ෙසාල්දාදුවන්ට විවිධ දීමනා ෙදමින් රජය විසින්ද ෙසබල සංඛයාව වර්ධනය කරවන්නට පියවර ෙගන තිබිණි. ෙම් නිසා ජිවිත අවදානම තිබියදී යුද ෙස්වයට යාම ෙදගුන ෙතගුණ විය. ඒක්ම පවුෙල් ෙසායුරු ෙසායුරියන් යුද ෙස්වයට ගිය අවස්ථා බහුල විය. ඒෙහත් ඔවුන් අැත්ත වහෙයන්ම යුද ෙස්වයට ගිෙය් අාර්ථික අගහිගකම් නිසාය යන සත්‍ය වසන් කරනු ලැබිණි. ෙසාල්දාදුවන්ෙග් මල සිරුරු නිවසට ෙගන ඒනවිට අැත්ත තත්වය අනාවරණය විය. අැතැම් ෙසාල්දාදුවන්ෙග් මළසිරුරු තබන්නට හැකියාවක් නැති නිෙවස් අැති බවත් සමහර ෙසාල්දාදුවන් යුද ෙස්වෙය් සිට ඒවු මුදලින් අර්ධ වශෙයන් ෙගාඩනැගූ නිෙවස්වල මළ සිරුර තැන්පත් කරන්නට සිදු වූ බවත් පැහැදිලි විය. ෙකෙස්ෙවතත් යුද ෙස්වයට ඒක්වන තරමට ඒහි අවදානම හා කටුකත්වය නිසා ෙස්වය හැර පලායාමද වර්ධනය විය.

යුද්ධය අවසන් වීමත් සමග අමතර දීමනා සියල්ල සහ වරප්‍රසාද අහිමිවීෙමන් ෙසාල්දාදුවන් තුළ ෙසබල ජීවිතය සම්බන්ධ රැචිය පහත වැටුණි. හමුදා ෙසබලු ෙස්වය හැරයාම ෙව්ගෙයන් වර්ධනය වූ අතර රටතුළ අපරාධ කටයුතුවලටද හමුදාව හැර පලා ගිය ෙසාල්දාදුවන්ෙග් දායකත්වය ඉහළ නැගුණි. ෙම් නිසා ෙසාල්දාදුවන් ෙස්වය හැරයාම වැලැක්වීමට දැඩි දන්ඩන පැනවීම හා අත්අඩංගුවට ගැනීමද ෙව්ගවත් ෙකරිණි. ඒෙහත් අැත්ත තත්වය නම් අාර්ථික දුෂ්කරතා හමුෙව් රැකියාවට ගිය ෙසාල්දාදුවන් ඒය අතහැර ෙසබළ අත්දැකීම් ෙයාදාගනිමින්ම ෙවනත් අාදායම් මාර්ග ෙසවිම නිසා විශාල සමාජ ප්‍රහ්න වර්ධනය ෙවමාන් තිෙබන බවයි.

Sri Lankan army soldiers take cover from rain as they wait for the start of the rehearsal of a Victory Day parade scheduled for Thursday, in Colombo, Sri Lanka, Monday, May 17, 2010. Ethnic Tamil leaders called for a day of mourning for civilians killed during Sri Lanka’s 25-year civil war, as the government prepared to celebrate the one-year anniversary of its victory over Tamil Tiger rebels. (AP Photo/Eranga Jayawardena)