Posted on 12.28.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලබන 2018 වසරට අදාලව පාසල් පෙළපොත් මුදලට විකිණීම රජය විසින් ආරම්භ කර ඇත. ඊට විරෝධයක් දක්වමින් “පාසල් පෙළපොත් විකිණීම නවතනු” යන සටන්පාටය යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කැදවූ උද්ඝෝෂණය අද (28)දින දහවල් 12.00ට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.
පහත පළ වන්න්‍ෙ එම අවස්ථාවෙ සේයා සටහන්ය.


