Posted on 03.22.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහින්ද රාජපක්ෂ කණ්ඩායම විසින් වෙනත් විපක්ෂ බලවේග සමග ඉදිරිපත්කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම අප්‍රේල් 4 වැනිදාට දින නියම කර තිබේ.
අද (22) පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමෙදී මෙම විවාදය සදහා දින නියම කිරීම සිදුකර තිබේ.