தமிழ்
English
Contact
Saturday 4th May 2019    
හෝමාගම තාක්ෂණ නගර ඉඩම් කොල්ලයට ඒරෙහිව ජනයා වීදි බසී ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හෝමාගම තාක්ෂණ නගර ඉඩම් කොල්ලයට ඒරෙහිව ජනයා වීදි බසී !



හෝමාගම නගරය කේන්ද්‍ර කරගත් තාක්ෂන නගර ව්පෘ‍යාතිය නිසා ජනතාවට සිදුවන අසාධාරණය හා පාරිසරික විනාශයට ඒරෙහිව ප්‍රදේශයේ ජනතාව ඊයේ වීදි බැස විරෝධතා පළ කළහ.

ෙමම ව්‍යාපෘතිය සදහා අාණ්ඩුව විසින් අක්කර 4000ක පමණ සාමාන්‍ය ජනයා වාසය කරන ප්‍රදේශයක දැවැන්ත ඉඩම් අත්පත් කරගැනීමක් හා පාරිසරික විනාශයක් කරන්නට සැලසුම් කර අැත. මෙමම තත්වය තුළ ජනතාව විසින් හොම්ගම ජන අයිතිය සුරැකීමේ සංවිධානය පිහිටුවා මෙම විරෝධතා සංවිධානය කර අැත.