Posted on 05.25.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මුදල් ඇමති ධුරය සම්බන්ධ ගැටලුව විසඳමින් අගමැති රනිල් මුදල් ඇමති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
මැයි 9 වැනිදා ජනතා විරෝධය මැද හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස රනිල් වික්රමසිංහ පත්කර ඇමති මණ්ඩලයක් පත් කරන ලද නමුත් මුදල් ඇමතිධුරය සිය භාරයේ තබා ගන්නා උථ්සාහයක් පිළිබඳ දේශපාලන ක්ෂේත්රයේ අවධානයට ලක් විය.
කෙසේවෙතත් විවිධ පාර්ශ්ව විසින් මේ පිළිබඳ කළ ප්රශ්න කිරීම් අවසානයේ මුදල් ඇමති ධුරය රනිල් වික්රමසිංහ වෙතම ලබාදී ඇත.