தமிழ்
English
Contact
Monday 23rd May 2022    
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වේ!



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) දිවයින පුරා මධ්‍යස්ථාන 3,844කදී ආරම්භ විය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයන් 517,496 පෙනී සිටින අතර ඉන් 407,129 දෙනකු පාසල් අයදුම්කරුවන් බව 110,367 දෙනකු පෞද්ගලික අයදුම්කරුවන් බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන මධ්‍යස්ථාන 542ක් දිවයින පුරා ස්ථාපිත කර තිබේ.

අද දිනයේ ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස 01දා දක්වා පැවැත්වෙනු ඇත.