Posted on 11.15.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ලබන සතියේ සිට සියලු පාසල් සිසුන් පාසල් වෙත කැඳවන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා තිබේ. අද පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව සඳහන් කර ඇත.
ඔක්තෝබර් මාසයේදී පළමුව සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික පංති ආරම්භ කළ අතර ඉන්පසුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ආරම්භ කෙරිණි.