Posted on 12.10.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකට සිට මෙරටට පැමිණීමට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබේ.
ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්වානා, ලෙසෝතො සහ එස්වාටිනී රටවල සිට පැමිණෙන සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලැබෙන බවයි.
නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හමුවීමෙන් අනතුරුව ලොව බොහෝ රටවල් එක කලාපයේ සිට පැමිණෙන සංචාරකයින්ට තාවකාලික තහනමක් පැනවිය.