අරලියගහ මන්දිරය ලබාදෙනවාද නැද්ද තීරණය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව

අරලියගහ මන්දිරය බාර දෙනවාද නැද්ද යන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨධිකරණයේ තීන්දුවෙන් පසුව තීරණය කරන බව එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසා තිබේ.

ඔහු මේ අදහස් පළ කළේ පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් එජාපය කොතරම් කාලයක් අරලිය ගහ මන්දිරයේ රැඳී සිටිනවාද යන්න විමසූ අවස්ථාවේදීයි.

Sithara Sajeewani :