කථානායක පාර්ලිමේන්තුව කැදවයි – පක්ෂ නායක හමුව ‌හෙට උදේ!

AXH5TM Parliament of Sri Lanka, Columbo. Architect: Geoffrey Bawa

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය අත්හිටුවීමට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අහෝසිවන තත්වය තුළ පාර්ලිමේන්තුව කැදවීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අනුව හෙට (14) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයා තීරණය කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරිමට කතානායක කරූ ජයසූරිය විසින් හෙට පෙරවරු 08.30ට පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා ඇත.

Chandana Sirimalwatte :