தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ආර්ථික අර්බුදයේ පීඩාව ධනවතුන්ට නොවේ, සාමාන්‍ය ජනයාටයි - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආර්ථික අර්බුදයේ පීඩාව ධනවතුන්ට නොවේ, සාමාන්‍ය ජනයාටයි – පුබුදු ජයගොඩ



රුපියල අවප්‍රමාණවීම සහ ඊට හේතු ලෙස ආණ්ඩුව පවසන ආර්ථික අර්බුදයෙන් පීඩාවට පක්ව සිටින්නේ ධනවතුන් හෝ පාලකයන් නොව, සාමාන්‍ය වැඩකරන ජනතාව බව පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඔහු පළ කළ අදහස් සහිත කෙටි වීඩියෝ දර්ශන කොටසක් මේ සමග ඇත.