தமிழ்
English
Contact
Monday 6th May 2019    
ඇමතිවරුන්ට විෂයන් ලබාදීම තවදුරටත් ප්‍රමාදයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමතිවරුන්ට විෂයන් ලබාදීම තවදුරටත් ප්‍රමාදයි



නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ට පැවරෙන විෂය පථයන් ඇතුළත් ඇති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම තවදුරටත් පමා වනු ඇති බව වාර්තා වේ.

විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ(24) නිකුත් කිරීමට රජය තීරණය කර තිබුණි. කෙසේවෙතත් එය තවදුරටත් කල් යනු ඇති බව පැවසේ.

මේ ආකාරයට විෂය පථයන් ලබාදීම පමා කිරීමට හේතුව මහින්ද පාර්ශවයෙන් තවත් පිරිසක් ආණ්ඩුව පාර්ශවයට පනිනු ඇති බවට වන විශ්වාසය විය හැක.