தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ඉන්දිය ප්‍රහාරක යානා කාෂ්මිර ඉලක්කවලට බෝම්බ හෙළයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දිය ප්‍රහාරක යානා කාෂ්මිර ඉලක්කවලට බෝම්බ හෙළයි!



ඉන්දිය ගුවන් හමුදා ප්‍රහාරක යානා විසින් කාශ්මිරයේ ‘ජායිෂ් ඊ මොහොමඩ්’
(JeM)  අන්තවාදී සංවිධානයට අයත් යැයි කියනු ලබන පුහුනු කදවුරු ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් දියත් කළ බව ඉන්දිය විදේශ ලේකම් විජේ ගෝකල් නිවේදනය කරයි.

ඔහු පවසන ආකාරයට කාශ්මිරයේ මුසෆරාබාද් දේශසීමාවෙන් කි.මි. 4ක් ඇතුළට වන්නට පිහිටුවා ඇති JeM පුහුණු කදවුරු ඉලක්ක කරමින් තම ගුවන් යානා ප්‍රහාර එල්ල කරණ ලදී.