එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු සියලු බලවේග ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් ඒකරාශි කිරීමට ජාතික ප්‍රජාත්‍රන්ත්‍රවාදී පෙරමුණ නමින් පුළුල් සන්ධානයක් නිර්මාණය කරන බවත් “ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ” නමින් නව පක්ෂයක් ලියාපදිංචි කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
ගාලුමුවදොර පිටියේදී ඊයේ පැවති ජන බල මෙහෙයුම රැළිය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කා තිබුණි.
ඔහු මෙහිදී පැවසුවේ “එක්සත් ජාතික පෙරමුණ අළුත් පෙරමුණත් විදිහට ලියාපදිංචිකරනවා. ඒතමයි ජාතික ප්‍රජාත්‍රන්ත්‍රවාදී පෙරමුණ . ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් මේ සමග හැමෝම එකතුවෙයි කියලා මම හිතනවා.”