කංචුකා ධර්මසිරිගෙන් “නොදුටු ඇස්“

කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ‘නොදුටු ඇස්‘ ඔක්තෝබර් 10 සවස 3.30ට සහ 7.00ට බොරැල්ල, නාමෙල් මාලිනි පුංචි තියටර්හිදී රංගගත වේ.

කුමාරි කුමාරගමගේ සහ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ලියු කවි ඇසුරින් කෙරෙන රංග කලාත්මක ප්‍රතිනිර්මාණයක් ලෙස මෙම රංග කාර්ය හදුන්වා ඇත.

Chandana Sirimalwatte :