‘සටනින් සටන’ ධර්මන් වික්‍රමරත්නගේ කෘතිය අප්‍රේල් 29

මාධ්‍යවේදි ධර්මන් වික්‍රමරත්න විසින් ලියු ජවිපෙ 2වැනි කැරැල්ල කෘතියේ 2වැනි කාණ්ඩය වන ‘සටනින් සටන’ ග්‍රන්ථය අප්‍රේල් 29 දා පස්වරු 3.00 කොළඹ 5 තුංමුල්ලේ සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදි ජනගත වේ.

මිල රු 2500ක් වන මෙම කෘතිය ඒදිනට රු 2000කට අලෙවි කිරීමට තීරණය කර ඇත.

Chandana Sirimalwatte :