කඩුවෙල-බියගම පාලම රාත්‍රියට වසා දමයි!

කඩුවෙල සහ බියගම යාකරමින් කැළනි ගංගාව මතින් දිවෙන පාලමේ ඉදිකිරීම් කටයුතු නිසා අද (29) සිටෙ රාත්‍රි කාලයේ වසා දමන බව නිවේදනය කර ඇත.
ඒ අනුව අද රාත්‍රී 7.00 සිට හෙට උදෑසන 6.00 දක්වා කඩුවෙල – බියගම මාර්ගයේ කැළණි ගඟ හරහා නව පාලම ඉදිකිරීම හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර කරනු ඇත.

Chandana Sirimalwatte :