පසුගිය මැයි මස 8 වන දින සිට ඊයේ දක්වා ප්‍රංශයේ පැවැති 71 වැනි කැන්ස් සිනමා උළෙලේ හොදම චිත්‍රපට හිමිවන රන් සම්මානය මෙවර හිමිකරගෙන තිබෙන්නේ ජපානයේ ‘Shoplifters’ චිත්‍රපටයටයි එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ හිරෝකාෂි කොඩේ එරාටය.වත්මන් පවුල් සංස්ථාව පිලිබදව දිවෙන කතාමාලාවක් මෙම චිත්‍රපටයට පසුබිම්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Madanayaka
in කලා
කැන්ස් චිත්‍රපට උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සමිමානය ජපානයේ ‘Shoplifters හිමිවේ.
-
Related Post
-
ප්රචණ්ඩත්වය හා බුදු දහමේ කාර්යභාරය
‘ප්රචණ්ඩ දේශපාලන ව්‍යාපෘති හතරක් මැද බුදු දහමේ කාර්යභාරය‘ යන තේමාවෙන් ගල්කන්දේ ධම්මානන්ද හිමිගේ මූලිකත්වයෙන් සංවිධානය…
-
CHEnge සඟරාව මැයි 15 ඔබ අතට
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ අංශය ‘වෙනසක තාරුණ්‍ය‘ (Youth for CHEnge) සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරන CHEnge…
-
ශක්තික සත්කුමාර වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
‘අර්ධ’ නම් කෙටි කථාවක් සමාජ ජාල මගින් පළ කිරීමෙන්ම ‘බුදු දහමට අගෞරවයක්වන පරිදි‘ කටයුතු කළ…