தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
කැන්ස් චිත්‍රපට උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සමිමානය ජපානයේ 'Shoplifters හිමිවේ. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කැන්ස් චිත්‍රපට උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සමිමානය ජපානයේ ‘Shoplifters හිමිවේ.



පසුගිය මැයි මස 8 වන දින සිට ඊයේ දක්වා ප්‍රංශයේ පැවැති 71 වැනි කැන්ස් සිනමා උළෙලේ හොදම චිත්‍රපට හිමිවන රන් සම්මානය මෙවර හිමිකරගෙන තිබෙන්නේ ජපානයේ ‘Shoplifters’ චිත්‍රපටයටයි එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ හිරෝකාෂි කොඩේ එරාටය.වත්මන් පවුල් සංස්ථාව පිලිබදව දිවෙන කතාමාලාවක් මෙම චිත්‍රපටයට පසුබිම්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.