Posted on 02.12.2019 by Chandana Sirimalwatte in කලා with 0 Comments
අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය සම්බන්ධව ‘වෙනසක තාරුණ්‍යය’ ( Youth for CHEnge) සංවිධානය විසින් කැදවා ඇති ‘ගින්දර, සීතල සහ අරගලය’ සංවාදාත්මක කතිකාව පෙබරවාරි 21 වැනිදා සවස 3.30ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී(NADA) පැවැත්වේ.
මෙම සංවාදයේ මූලික අදහස් දැක්වීම් සිදුකරන්නේ සදුන් ප්‍රියංකර විතානගේ, බූපති නලීන් වික්‍රමගේ, විදර්ශන කන්නංගර සහ පුබුදු ජයගොඩ විසිනි.