Posted on 01.21.2019 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ධර්මසේන පතිරාජ කලාකරුවාගේ අභාවයෙන් වසරක් ඉකුත්වන ජනවාරි 28 වැනිදා සවස 4.00ට පතිරාජ සමරු දේශනය කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.
“විචාරාත්මක දුරස්ථභාවය හා කලාකරුවා ගේ කාර්ය” යන මැයෙන් ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් සිදුකරන මෙම සමරැ දෙසුම
අවසානයේ “පාරදිගේ” චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.