ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ඝරසරප‘ චිත්‍රපට දර්ශනයක් හා සංවාදයක් නොවැම්බර් 24 වැනි සෙනසුරාදා සවස 1.00ට කොළඹ 10, ඩීන්ස් පාරේ සමාජ හා සාමයික කේන්ද්‍ර (CSR) ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම ‘සිනමා විද්වත් කතිකාව‘ ලෙස නම්කර ඇති මෙම සංවාදයේ මූලික අදහස් දක්වන්නට චන්දිමා නිශ්ශංක, විදර්ශන කන්නංගර, අරුණ ලොකුලියන සහභාගි වෙති. මෙහෙයවීම නුවන් ජූඩ් ලියනගේ විසිනි.