தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ඝාතනය කළ මාධ්‍යවේදියාගේ සිරුරු කොටස් තුර්කියේ සෞදි කොන්සල් නිවසෙන් සොයාගනී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඝාතනය කළ මාධ්‍යවේදියාගේ සිරුරු කොටස් තුර්කියේ සෞදි කොන්සල් නිවසෙන් සොයාගනී



තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලයේදී ඝාතනය කෙරුනු මාධ්‍යවේදි ජමාල් ඛෂොගිගේ බවට සැක කරන සිරුරු කොටස් එම කොන්සල්වරයාගේ නිවසේ කළ පිරික්සුමකදී හමුව තිබේන බව බ්‍රිතාන්‍ය ‘ෆොක්ස්’ පුවත් ආයතනය පවසයි.

ඊයේ (23) කොන්සල් නිල නිවස පරික්ෂා කිරීමට තුර්කි බලධාරින් විසින් නිල විමර්ශකයන්, පොලිස් සුනඛයන්, සහ ඩ්‍රෝන යොදාගත් බව කියනු ලැබේ.