Posted on 08.25.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
චීන හමුදාව විසින් ශ්‍රි ලංකා යුද හමුදාවේ ප්‍රයෝජනය සඳහා සිනොෆාම් එන්නත් මාත්‍රා තුන් ලක්ෂයක් පරිත්‍යාග කර ඇත
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ මෙම එන්නත් තොගය ලබන සෙනසුරාදා (28) ශ්‍රි ලංකාවට ලැබීමට නියමිත බවයි