ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ සාමාජික ජනක රණවණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර තිබේ.
එරික් වීරවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවු පුරප්පාඩුව පිරවීම සඳහා රණවක මහතා පත් කර ඇත.
වීරවර්ධන මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත්තේ ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වීමට අවශ්‍ය බව පවසමිනි.
ජනාධිපතිවරයා තම බල ව්‍යාපෘතිය පහසු කර ගැනීම සඳහා තමන්ට හිතවත් පිරිස් තමා වටා එක් රැස් කරගනිමින් සිටින බව මෑත කාලීනව සිදුවූ විවිධ පත්වීම් මගින් පැහැදලි වේ.