Posted on 07.19.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) මීළඟට ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත 2024 වසරේදී තමා අපේකෂකයකු ලෙස තරග කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.
ජනාධිපතිවරයා විසින් අද(19) මාධ්‍ය ප්‍රධානින් හමුවී කළ සාකච්ඡාවේදී පවසා ඇත්තේ තම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වසර තුනක් නොව ඉන් පසුව ද තවත් වසර පහක් තිබෙන බවය.