தமிழ்
English
Contact
Friday 24th September 2021    
නීතිය සහ සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා කැඳවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නීතිය සහ සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා කැඳවයි



නීතිය සහ සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා විශේෂ ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවයි.

කතාවරයාවරයා සභාවේ කටයුතු ආරම්භයේදී මෙම තීරණය දැනුම් දී තිබේ.