Posted on 12.03.2019 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්‍රවීන නාට්‍ය රචක ඩබ්.එස්.විජේසිංහ විසින් පරිවර්තනය කළ අතොල් ෆුගාඩ්ගේ The Painted Rock කෘතිය ‘ගලේ පුපුණු මල්‘ දෙසැම්බර් 31 සවස 3.00ට සහ 6.00ට කොළඹ මරදානේ එල්ෆින්ස්ටන් රඟහලෙදී වේදිකාගත වේ.