Posted on 09.17.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
‘ඩ්‍රාමා’ සඟරාවේ 4-5 කලාප එළිදැක්වීම සහ නාට්‍ය ගී සැඳෑව සැප්තැම්බර් 26 සවස 6.30ට කොට්ටාව, මහල්වරාව, බේකරිය අවකාශයේදී පැවැත්වේ.
මෙම අවස්ථාවේ දීප්ති කුමාර ගුණරත්න, විදර්ශන කන්නංගර මූලික අදහස් දැක්වීමෙන් පසුව ධනංජය කරුණාරත්න, රාජිත දිසානායක සහ බුද්ධික දමයන්ත කෙටි අදහස් දැක්වීමක් සිදුකරන්නට නියමිතය.
මෙම අවස්ථාවේ සභාව මෙහෙයවීම නාරද බක්මීවැව විසිනි.