ඩොලරයේ මිල රු 160 ඉක්මවයි!

මෙරට මූල්‍ය ඉතිහාසයේ පළමු වරට අද(7) එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 160.00 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 156.9108 ක් ලෙසින්ද එහි විකුණුම් මිල රු. 160.0069 ක් ලෙසින්ද සටහන් විය.

Chandana Sirimalwatte :