තරින්ද ඇල්විටිගලගෙන් Portraits of Paradise

ප්‍රවීන ඡායාරූප ශිල්පී තරින්ද ඇල්විටිගලගේ ඡායාරූප ප්‍රදර්ශනය Portraits of Paradise ඡායාරූප ප්‍රදර්ශනය සැප්තැම්බර් 27-29 දිනවල පෙරවරු 10.00 සිට සවස 5.30 දක්වා ගාල්ල සාගර පුරාවිද්‍යා කෞතුකාගාරයේදී නොමිලයේ නරඹන්නට සහෘද රසිකයන්ට අවස්ථාව හිමිවේ.

Chandana Sirimalwatte :