Posted on 12.10.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ශ්‍රි.ල.නි.ප. හිටපු මධ්‍යම පළාත් ඇමති තිළිණ බණ්ඩා තෙන්කෝන් අද(10) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවී එ.ජා.ප. සාමාජිකත්වය ලබා ගත් බව දැනගන්නට ඇත.